ගමට නියඟයක්

2025 අප්‍රේල් මස 02 ප.ව. 09:13 - {{hitsCtrl.values.hits}}  


වසන්තය කොහේදෝ සැඟවී     තිබෙන්නේ
හිරැ රශ්මිය දැඩි බව දැන්     දැනෙන්නේ
වැව් ළිං ජලය ටික ටික දැන්     සිඳෙන්නේ
මහ පොළොවත් දැන් නම් ඉරි     තළන්නේ
    
ඈතින් පෙනෙන්නේ මිරිඟුව     නොවේදෝ
දූලිවලින් පරිසරය ම     වැනසේදෝ
නොයෙකුත් වසංගත දන හට     වැලඳේදෝ
දැඩි නියඟක් ගම අත ළඟ     හැඟෙනවදෝ

දැඩි නියඟයක් ජන හට දැඩි දුක්     දෙනවා
සතුනුත් එයින් මිය යාමට මග     එනවා
ජලය නැතිව මිනිසුන් හැම     දුක්වෙනවා
පරිසරයේ හැටි මට දැන්     වැටහෙනවා

ඡත්මිණි පමුදිතා අත්තනායක
11 ශ්‍රේණිය,
කුලි / විශාඛා බාලිකා විද්‍යාලය, කුලියාපිටිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...