ගම්මැද්දේ වරැණ

2025 ජනවාරි මස 08 පෙ.ව. 08:41 - {{hitsCtrl.values.hits}}  

විහඟුන් සරණ අඹර
වලා සේද අතුරා දිනිසුරැ හැඩකර
ගලනා මනහර දියඇලි
කඳු පතර
තුරැ වියන් සරසනකුසුමන්
විල් තෙර පිපි පියුමන්
සිප හමන මඳ පවන
මුතු දහදිය ඉසි 
සරැසාර කෙත්යායා
රන්වන් රිවි කරණ ලැබ
දිදුලන දිය දහර
ධවල පැහැයෙන් බබළන
පන්සල් බිම
කෙළිදෙළෙන් දුව පනින
ළමා කැල
තුරැ පියසි තුළ සැඟවී
ගී ගයන සියොත් කැල
සොබා දහමේ තනුවට
ගයයි ගම්මැද්දේ වරැණ

වර්ෂු හිමාංශා ඉලංගසිංහ
11 ශ්‍රේණිය,
නාලන්දා බෞද්ධ විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...