ගමේ බස් රථය

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:51 - {{hitsCtrl.values.hits}}  

උදෑසනම නළා හඬින් දිව     එනවා
එකම වෙලාවට අපි     හමුවෙනවා
පාසල වෙත අප කැඳවා     යනවා
වැඩිහිටි අය රුකියාවට     යනවා

බස්රිය යන විට මුළු පාරම     පිරිලාය
පාරත් පාළු නැත සෙනඟ ද මඟ     දිග ය
පුංචි ළමයි සතුටින් නැග රියදුරැ     ළඟ ය
ඔහුගෙ කරැණාව හද තුළ     පිරිසුදු ය

සැම දින බස්රිය යන අය ගැන සොයා     බලයි
පමා වුණොත් නැවතී නළාව     හඬවයි
සහායක මහතා ද ඔහු හට දෙවැනි     නොවෙයි
පුංචි ළමයි ගැන වැඩියෙන් සොයා     බලයි

දුමින්දි තරැෂිකා
10 ශ්‍රේණිය,
ගා/වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...