2025 අප්‍රේල් මස 21 ප.ව. 04:06 - {{hitsCtrl.values.hits}}
නිරවුල් මනසින්
තම මනසින් දකිනා ලෝකය
තමාගේ දෑතින් කොටනා
ගල් වඩුවාණනි,
ඔබගේ විශිෂ්ටත්වය
කියා නිම කළ නොහැකි ය
ෂෙනාලි තීක්ෂණායස්
8 ශ්‍රේණිය,
ර/සීවලී මධ්‍ය විද්‍යාලය,
රත්නපුර.
![]() |
diary Read more... |