ගිං නදිය

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:30 - {{hitsCtrl.values.hits}}  

ඇළෙන් දොළෙන් දිය එක් වි සැදෙන නදි
ගම් රුසකට දිය බෙදනා මේ කොමළී
මොර සූරන වැසිදා  රැදුරැ වෙන්න එපා
ගමම හැඩ කරන මේ ගිං ගං කොමළි

දිය බිඳු බිඳු එක්ව සැදු මහ ගංගාව
ගිං තොට ගමින් මුහුදට එක්වේ නදිය
ගිං කොමළිගේ අගේ නම් මිල කළ නොහැක
ඇයි වනසන්නේ මේ සුන්දර ගිං නදිය

සිළුනි මංසලා වීරසිංහ
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය,
බද්දේගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...