2025 අප්‍රේල් මස 19 ප.ව. 01:07 - {{hitsCtrl.values.hits}}
ඇළෙන් දොළෙන් දිය එක් වි සැදෙන නදි
ගම් රුසකට දිය බෙදනා මේ කොමළී
මොර සූරන වැසිදා රැදුරැ වෙන්න එපා
ගමම හැඩ කරන මේ ගිං ගං කොමළි
දිය බිඳු බිඳු එක්ව සැදු මහ ගංගාව
ගිං තොට ගමින් මුහුදට එක්වේ නදිය
ගිං කොමළිගේ අගේ නම් මිල කළ නොහැක
ඇයි වනසන්නේ මේ සුන්දර ගිං නදිය
සිළුනි මංසලා වීරසිංහ
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය,
බද්දේගම.
![]() |
diary Read more... |