2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
.
2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:39 - {{hitsCtrl.values.hits}}
දහසක් නෙතු ඇය හංගා දහසක් සිතිවිලි මට දුන්නා ඔබේ දයාබර වදන් තුළින් ලෝකය මා දුටුවා
ඔබගෙන් දුටුවේ ගුණ සුවඳයි ඔබගෙන් ලැබුවේ ආදරයයි ඔබගෙන් ලැබුවේ කරැණාවයි මම ජය ලබනා දවස ළඟයි
පවනි කාවින්ද්‍යා පීරිස් 8 ශ්‍රේණීය මොරටු මහ විදුහල