2025 ජනවාරි මස 09 පෙ.ව. 01:17 - {{hitsCtrl.values.hits}}
උදේ වුණාම පාසල් යාවි
ගුරැතුමා ආදරයෙන් පාසලට ගනීවි
අපි ආසාවෙන් එයි
අපි පාසල් වැඩ කරාවි
ගුරැ මෑණියෝ හොඳ නරක
කියාදේවි
අපි ඒවා ඉගෙනගෙන හොඳ දරැවෝ වේවි
අපට ගැසුවත් බැන්නත්
අපි ගුරැමෑණියට ආදරෙයි
අපි ලොකුවෙලා
හොඳ වැඩපලත් කරයි
අපහට ගුරැතුමා මතක් වේවි
අපි ගුරැතුමා සොයා එනවා
ආදරෙන් දෙපා යුග වඳිනවා
කේ.ඒ. පසිඳි මහේෂා
අවුරැදු 5,
නගරසභා මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය, හොරණ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |