2025 අප්‍රේල් මස 20 ප.ව. 12:22 - {{hitsCtrl.values.hits}}
ගුරැවරැන්ට කීකරැ වෙමු
සාමදාමත් කීකරැ වෙමු
සතුට බෙදා සිනා නගමු
ඉගෙනීමෙන් බෙදා ගනිමු
පාසල් යමු ඉගෙන ගනිමු
හොඳ ළමයකු ලෙස හැදෙමු
ජාති භේද ඇද නොගනිමු
කීකරැ ළමයින්ව වැඩෙමු
එෆ්. රිහානා
8 ශ්‍රේණිය,
මහ/කටු/ ජනරජ මහා විද්‍යාලය.
![]() |
diary Read more... |