2025 ජනවාරි මස 09 ප.ව. 03:58 - {{hitsCtrl.values.hits}}
සැඩ ජල පහරට හබල ඔබයි
ගං මැද සිටි මාහට එළිය ඔබයි
ඔවදන් දී යහමගට ගත් මවුන් ඔබයි
ඔබගේ රැව මට කිසිදින අමතක නොවෙයි
දත් දැනුම අපහට ලබා දී
නිසි ඔවදන් සැමවිටම ලබාදී
අප යහමගට ගන්නට වැර දැරෑ
පින්බර මවුන් ඔබයි
දෙවැනි මවුන් ලෙස
පිදුම් ලැබුවා ඔබ
දිව රූ නොබලා වෙහෙස වී
සිත ගත නිති වෙහෙසයි
කරදරයෙන් මුදවා යහමගට ගත්
දයාබර ගුරැ මවුන් ඔබයි
හංසිනි නිමේෂා කරැණාරත්න
12 ශ්‍රේණිය,
හේවාහැට මධ්‍ය මහා
විද්‍යාලය, තලාතුඔය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |