2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:55 - {{hitsCtrl.values.hits}}
පුරා වසරක් මුළුල්ලේ
විටෙක මවක සේ සෙනෙහසින් ද
තවත් විටෙක මිතුරියක සේ
ළෙන්ගතුකමින් ද
නිතිරම අප අසල සිට
අප යහමඟ යැවූ
ගුරැමෑණියනි...
ඔබේ තුරැලෙන් මිදී
ඉදිරියට යාමට සිදුව ඇත
අප ගියත් තව තවත්
අප වැනි ම දරැවන්ට
යහමඟ එළිකරදෙනු මැනවි
සමුගනිමි ගුරැ මෑණියනි
ෂෙහානි කාවින්ද්‍යා ඒකනායක,
7 ශ්‍රේණිය,
ඩී. බී. විජේතුංග ජාතික පාසල.
![]() |
diary Read more... |