ගුරැ මෑණියනි

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:35 - {{hitsCtrl.values.hits}}  

පුන්සඳ  වන් ඔබෙ වත්     කමලේ
මුදු සිනා විහිදේ හැම     වේලේ
අකුරැ ඇහිඳ  වදන් ගළපන     ලෙසේ  
දී ඔවදන් අප යැවුයේ යහ     මඟේ

නැළැවෙන්න ආසයි සිප්නැණ     තුරැලේ
වඩවා නැණ ඵල දරන    ලෙසිනේ
ආදරය කරැණාව ඔබ පෙම්බර     හදේ
දෝරේ යයි ගංගාවක දිය     ලෙසිනේ

අප සතුටේදී ඔබ හෙළනා තුටු     කඳුළේ
තෙමෙන්න ආසයි හිඳ ඔබ     දෙපාමුලේ
මං පෙත් විවර කර ලූයේ     අනාගතේ
පතමි දිඝායු  ආදර ගුරැ     මෑණියනේ

 නෙත්මිණි දහනායක
10 ශ්‍රේණිය,
කෑ/මාව/පින්නවල මධ්‍ය මහා විද්‍යාලය, රඹුක්කන.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...