2025 අප්‍රේල් මස 20 ප.ව. 01:45 - {{hitsCtrl.values.hits}}
පාළු මාවතක සැරසරණ අප
අධ්‍යාපනය නමැති
මහ සයුරෙන්
එගොඩ කරවීමට
ඔබ දරන්නේ
අපමණ වෙහෙසකි
සමාජයේ ජිවත් වීමටත්
තැනක් ලබාදීමටත්
ඔබ දරන
වෙහෙසට අප
සදා ණය ගැතිය
සියුමි ගීතිකා
8 ශ්‍රේණිය
කුලි/ බෝගොල්ලාගොඩ ම.ම.විදුහල
![]() |
diary Read more... |