2025 ජනවාරි මස 09 පෙ.ව. 02:01 - {{hitsCtrl.values.hits}}
පුරා වසර ගණනක සිට
මඟ නොදැන මං සොයන
පාවෙමින් ගිය හඳ අපේ
නතර වූවා දිනෙක ඔබේ පාමුල
නොදන්නා ලොවක තනි වී
පැටළුණා අප අන්ධකාරේ
වරද පෙන්වා දෙමින්
ජීවිතේ මඟසොයාදෙන්න
පැමිණියා ඔබ ගුරැ මෑණියනි
මේ පුංචි දඟකාර අපට
මඟ කියා දුන් ඔබ
කිසි දිනෙක නැත මගේ හදින්
මොහොතකටවත් අමතක වූයේ ඔබ
ඉසුරි එරන්දි සමරනායක
11 ශ්‍රේණිය,
ගා/ශාන්ත අන්තෝනි නවෝද්‍යා පාසල, බද්දේගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |