2025 අප්‍රේල් මස 20 ප.ව. 12:29 - {{hitsCtrl.values.hits}}
පුරා වසර ගණනක සිට
මඟ නොදැන මං සොයන
පාවෙමින් ගිය හඳ අපේ
නතර වූවා දිනෙක ඔබේ පාමුල
නොදන්නා ලොවක තනි වී
පැටළුණා අප අන්ධකාරේ
වරද පෙන්වා දෙමින්
ජීවිතේ මඟසොයාදෙන්න
පැමිණියා ඔබ ගුරැ මෑණියනි
මේ පුංචි දඟකාර අපට
මඟ කියා දුන් ඔබ
කිසි දිනෙක නැත මගේ හදින්
මොහොතකටවත් අමතක වූයේ ඔබ
ඉසුරි එරන්දි සමරනායක
11 ශ්‍රේණිය,
ගා/ශාන්ත අන්තෝනි නවෝද්‍යා පාසල, බද්දේගම.
![]() |
diary Read more... |