2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:05 - {{hitsCtrl.values.hits}}
මගෙ දිවි මග සරැ කරන්නේ පොතටත් දැනුමක් බෙදන්නේ යහපත් ගුණ දම් පොවන්නේ ආදරයෙන් අප රකින්නේ
අපට හොඳින් උගන්වන්නේ කරදරයට පිහිට වන්නේ ජීවිතයම සරැ කරන්නේ හරිපාරක් කියා දෙන්නේ
තක්ෂිලා මධුෂානි 8 ශ්‍රේණිය, බ/ජනාධිපති විද්‍යාලය, අඹගස්දෝව.