ගුරුවරු

2025 ජනවාරි මස 08 පෙ.ව. 08:52 - {{hitsCtrl.values.hits}}  

පොඩි කාලේ අපට අකුරැ කියලා     දුන්නේ
හොඳ නොහොඳත් නිතර අපට පෙන්වා     දුන්නේ
විනයගරැක ළමුන් පෙළක් බිහි කර     දෙන්නේ
පතපොත ගැන අපට හොඳින් කියලා     දෙන්නේ

බාහිර වැඩ කණ්ඩායම් වශයෙන්     දෙන්නේ
සමගිය සහයෝගෙන් අපි වැඩ     කරගන්නේ
ඉගෙනීමට මුල් තැන දී ලොව ජය     ගන්නේ
ජය ගැන්මට ගුරැවරැ මග පෙන්වා     දෙන්නේ

මතීශා චේතනී බිසරි
7 ශ්‍රේණිය,
බප/හෝ/ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...