2025 අප්‍රේල් මස 20 පෙ.ව. 07:59 - {{hitsCtrl.values.hits}}
පොඩි කාලේ අපට අකුරැ කියලා දුන්නේ
හොඳ නොහොඳත් නිතර අපට පෙන්වා දුන්නේ
විනයගරැක ළමුන් පෙළක් බිහි කර දෙන්නේ
පතපොත ගැන අපට හොඳින් කියලා දෙන්නේ
බාහිර වැඩ කණ්ඩායම් වශයෙන් දෙන්නේ
සමගිය සහයෝගෙන් අපි වැඩ කරගන්නේ
ඉගෙනීමට මුල් තැන දී ලොව ජය ගන්නේ
ජය ගැන්මට ගුරැවරැ මග පෙන්වා දෙන්නේ
මතීශා චේතනී බිසරි
7 ශ්‍රේණිය,
බප/හෝ/ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |