2025 අප්‍රේල් මස 19 ප.ව. 01:14 - {{hitsCtrl.values.hits}}
ජීවිතයේ අභියෝගත් අප සැම ජය ගන්නේ
කාලය අපතේ නොයවා හොඳින් ඉගෙන ගන්නේ
ඉගෙනීමෙහි වටිනාකම අපිත් හොඳින් දන්නේ
ගුරැවරැමයි දෙවියන් මෙන් අපට එළිය දෙන්නේ
හොඳ මගකින් ජිවිතයත් ජය ගන්නට කිවුවා
නරක දෙයින් ඈත්වෙලා සිටින්නටත් කිවුවා
මවුපියන්ට ගුරැවරැන්ට සලකන්නට කිවුවා
මිනිසත්කම දන්නා හොඳ දරැවකු වනු කිවුවා
හොඳ පාරේ ගමන් කිරීමට ඔවදන් දුන්නේ
එනිසයි අද සමාජයේ හොඳ මිනිසුන් වන්නේ
සසල නිසල වූ පහනට ආලෝකය දුන්නේ
ගුරැවරැමයි පාසලේ දී අපිට පිහිට වන්නේ
තරැෂ් චන්දුල්
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාය,
බද්දේගම.
![]() |
diary Read more... |