2025 ජනවාරි මස 09 පෙ.ව. 02:04 - {{hitsCtrl.values.hits}}
ජීවිතයේ අභියෝගත් අප සැම ජය ගන්නේ
කාලය අපතේ නොයවා හොඳින් ඉගෙන ගන්නේ
ඉගෙනීමෙහි වටිනාකම අපිත් හොඳින් දන්නේ
ගුරැවරැමයි දෙවියන් මෙන් අපට එළිය දෙන්නේ
හොඳ මගකින් ජිවිතයත් ජය ගන්නට කිවුවා
නරක දෙයින් ඈත්වෙලා සිටින්නටත් කිවුවා
මවුපියන්ට ගුරැවරැන්ට සලකන්නට කිවුවා
මිනිසත්කම දන්නා හොඳ දරැවකු වනු කිවුවා
හොඳ පාරේ ගමන් කිරීමට ඔවදන් දුන්නේ
එනිසයි අද සමාජයේ හොඳ මිනිසුන් වන්නේ
සසල නිසල වූ පහනට ආලෝකය දුන්නේ
ගුරැවරැමයි පාසලේ දී අපිට පිහිට වන්නේ
තරැෂ් චන්දුල්
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාය,
බද්දේගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |