2025 අප්‍රේල් මස 19 ප.ව. 01:12 - {{hitsCtrl.values.hits}}
අකුරැ මල් නෙළා පැන්සල් තුඩට තියා
පොකුරැ ලිය මඩුලු මතමල් සුවඳ තියා
අයනු ඇයනු ඈයනු ගුණදහර සොයා
පිරැණු දිවි පෙතේ මුල් පිටු කියති ගයා
දිලුණු සුදු සේද සුවඳින් ඔසරි පොටේ
හැඩවුණා මතක පාඩම් සිතෙහි මගේ
සඳෙහි ඇඳි රැවක් සේ මගෙ මතක පොතේ
ගුරැනි ඔබෙ දසුන් නොමැකෙන අයුරැ තියේ
උමේෂා ඉසුරන්දි
12 ශ්‍රේණිය,
අ/ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය.
![]() |
diary Read more... |