ගුරු මවුනි

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:09 - {{hitsCtrl.values.hits}}  

අකුරැ මල් නෙළා පැන්සල් තුඩට තියා
පොකුරැ ලිය මඩුලු මතමල් සුවඳ තියා
අයනු  ඇයනු ඈයනු ගුණදහර සොයා
පිරැණු දිවි පෙතේ මුල් පිටු කියති ගයා

දිලුණු  සුදු සේද සුවඳින් ඔසරි පොටේ
හැඩවුණා මතක පාඩම් සිතෙහි මගේ
සඳෙහි ඇඳි රැවක් සේ මගෙ මතක පොතේ
ගුරැනි ඔබෙ දසුන් නොමැකෙන අයුරැ තියේ

උමේෂා ඉසුරන්දි
12 ශ්‍රේණිය,
අ/ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...