2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:43 - {{hitsCtrl.values.hits}}
බාධක අවහිර ජයගන්න නිසි ලෙසට
සතුරාට මිතුරැ වී යහගුණම පතුරන්න
සැනසීම ලබන්නට මගක් තෝරා දුන්න
ගුරැමෑණි ඔබයි මට කියා දුන් හොඳ නරක
නවෝද්‍යා නිම්සරණි
9 වැනි ශ්‍රේණිය,
කොටුව ජනාධිපති විද්‍යාලය, මාතර.
![]() |
diary Read more... |