ගුරු ලොව

2025 ජනවාරි මස 07 පෙ.ව. 02:13 - {{hitsCtrl.values.hits}}  

සෞරග්‍රහ මණ්ඩලයේ
විශාලතම ග්‍රහලෝකේ
අධි ගුරැත්ව බල ඇත්තේ
බ්‍රහස්පතියි නම් ලද්දේ

රතු ලපයක් මතුපිට ඇති
ලපය මැදිව කුණාටු ඇති
හිරැට වඩාත් සමීප වෙති
හිරැගේ රහස් සොයුරා වෙති

බොහෝ වසර කලකට පෙර
නිර්මාණය වූවකි මෙය
විකිරණ කිරණ පිරිලා ඇත
සූල් ලෙසත් නම් ලැබ ඇත

ජනෝමි උදුම්බරා ශිල්පා කුමාරි
9 ශ්‍රේණිය,
බ/ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...