2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:41 - {{hitsCtrl.values.hits}}
රූට රූට කහ පාටට අහසෙ දිලෙන්නේ
පෝය දාට රන් තැටයක් මෙන් බබළන්නේ
හඳ වට කර චූටි චූටි තරැ දිලිසෙන්නේ
පුංචි ළමයි එය දැකලා සතුට ලබන්නේ
උවිඳු ප්‍රේමවර්ධන
7 වැනි ශ්‍රේණිය,
ර/ගන්කන්ද මධ්‍ය විද්‍යාලය, පැල්මඩුල්ල.
![]() |
diary Read more... |