චොකලට් කම්හල

2024 දෙසැම්බර් මස 21 ප.ව. 11:17 - {{hitsCtrl.values.hits}}  

චොකලට් ගංගා හැම තැන     ගලනවා
සීනිවලින් හැදු තණකොළ     තියෙනවා
කුරැමිටි මිනිස්සු මෙහි වැඩ     කරනවා
විවිධ වර්ගවල චොකලට්     හැදෙනවා

අලුත් අලුත් දෑ නිතරම     හදනවා
චොකලට් භාණ්ඩ හදලා      බලනවා
වෙළෙඳ වැඩි ඉල්ලුම්     තියෙනවා
කුරැමිට්ටෝ ටික සතුටින්     ඉන්නවා

මිසල චිරන්දිත් ගම්මනවිදාන
7 ශ්‍රේණිය,
කෑ/මාව/පින්නවල මධ්‍ය මහා විද්‍යාලය,
රඹුක්කන.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...