2025 අප්‍රේල් මස 01 ප.ව. 02:52 - {{hitsCtrl.values.hits}}
චොකලට් ගංගා හැම තැන ගලනවා
සීනිවලින් හැදු තණකොළ තියෙනවා
කුරැමිටි මිනිස්සු මෙහි වැඩ කරනවා
විවිධ වර්ගවල චොකලට් හැදෙනවා
අලුත් අලුත් දෑ නිතරම හදනවා
චොකලට් භාණ්ඩ හදලා බලනවා
වෙළෙඳ වැඩි ඉල්ලුම් තියෙනවා
කුරැමිට්ටෝ ටික සතුටින් ඉන්නවා
මිසල චිරන්දිත් ගම්මනවිදාන
7 ශ්‍රේණිය,
කෑ/මාව/පින්නවල මධ්‍ය මහා විද්‍යාලය,
රඹුක්කන.
![]() |
diary Read more... |