2025 ජනවාරි මස 07 පෙ.ව. 02:01 - {{hitsCtrl.values.hits}}
කඳු ගැටයක උපත ලබා
කැලෑ රොදෙන් පැන ඇවිදින්
පුංචි පුංචි දිය පාරක්
ඇදිලා එන්නේ
පුංචි පුංචි දිය පාරවල් එක්වීලා
දිය ඇල්ලක් වී සොඳින්
කඳු ගැට බැස සෙමින් සෙමින්
ගලා බසින්නේ
දිය ඇල්ලේ හෙමින් හෙමින්
කුඹුරැවලට වතුර දිදී
වන රොදවල සැංගි සැංගි
ගලා බසින්නේ
පුංචි පුංචි දිය ඇලි
එක්වීලා සැලි සැලි
ගංගාවක් වී මුහුදට
ඇදිලා යන්නේ
අයමි උපේත්තා මෙන්ඩිස්
8 වැනි ශ්‍රේණිය
මහින්ද රාජපක්ෂ විදුහල
හෝමාගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |