2025 මැයි මස 12 පෙ.ව. 01:14 - 74
යුද්ධයේ ඉඳන් ගැළපූ
සාමයේ අකුරැ ඇමිණූ
විරැවනේ දේශයේ උරැමය
කියාපං ඉතිං
රුකවලුන් ලෙසින් ඔබ හිඳ
රකින මේ දෙසේ සාමය
නොදකිනා උනුන්හට දැන්
කියාපන් ඉතිං
නිදහසේ පැතුම් ඉගිළෙන
සාමයේ මල් පොකුරැ පීදෙන
හෙටට රටක් දිනාදෙන්න
විරැවනේ ඉතිං
ජන්මය දුන් භූමිය මත
සඳ සිසිලේ රුය ගෙවන්න
පින් දුන්නේ ඔබම තමයි
විරැවනේ ඉතිං
දැහැමි ධනංජනා
10 ශ්‍රේණිය,
බප/ගම්/ජනාධිපති විද්‍යාලය,
වේයන්ගොඩ.
![]() |
diary Read more... |