2025 ජනවාරි මස 10 පෙ.ව. 02:13 - {{hitsCtrl.values.hits}}
යුද්ධයේ ඉඳන් ගැළපූ
සාමයේ අකුරැ ඇමිණූ
විරැවනේ දේශයේ උරැමය
කියාපං ඉතිං
රුකවලුන් ලෙසින් ඔබ හිඳ
රකින මේ දෙසේ සාමය
නොදකිනා උනුන්හට දැන්
කියාපන් ඉතිං
නිදහසේ පැතුම් ඉගිළෙන
සාමයේ මල් පොකුරැ පීදෙන
හෙටට රටක් දිනාදෙන්න
විරැවනේ ඉතිං
ජන්මය දුන් භූමිය මත
සඳ සිසිලේ රුය ගෙවන්න
පින් දුන්නේ ඔබම තමයි
විරැවනේ ඉතිං
දැහැමි ධනංජනා
10 ශ්‍රේණිය,
බප/ගම්/ජනාධිපති විද්‍යාලය,
වේයන්ගොඩ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |