ට්‍රැක්ටරයේ වැඩට ගිහින්

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:39 - {{hitsCtrl.values.hits}}  

ඉස්සර නගුලයි දැන් ට්‍රැක්ටරයයි
කමතට බැහැලා වී එක් කරලා
ගොර ගොර ගාලා කුඹුරට බැහැලා
සැමදා වැඩ අරඹයි

ට්‍රැක්ටරයට වී උදේ හවා
හෙම්බත් වීලා කුඹුරත් හාලා
ගොම්මන් කළුවරේ පැල වෙත ඇදිලා
කොන්ද නමාගෙන ඉන්නේ ඔබ

ඔබ දැක මගේ දෑසත් තෙමුණා
මගෙ බුදු අප්පච්චි
මා වෙනුවෙන් නිරතුරැ වෙහෙසී
ඉන්නා හැටි මගෙ අප්පච්චි

 

සම්මානි දිල්මි
9 ශ්‍රේණිය,
බප/ජය/ මහාමාත්‍ය විද්‍යාලය,
අතුරැගිරිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...