2025 අප්‍රේල් මස 22 පෙ.ව. 01:10 - {{hitsCtrl.values.hits}}
පොලිතින් කසළ පරිසරයට ඇයි දෙන්නේ
ඩෙංගු මදුරැවන් ට නිවහන් වෙන්නේ
ඉන්පසු අපේ ඉරණම ඉන් විසඳෙන්නේ
තමන් විසින් තම ජීවිත බිලි දෙන්නේ
දිරන නොදිරනා ලෙස කුණු වෙන් කරමු
නොදිරන දෑ භාවිතයත් අඩු කරමු
මදුරැවන්ට බෝ වන්නට ඉඩ නොදෙමු
අපි විසින්ම අප ජීවිත රුකගනිමු
ලක්ෂාන් අචින්ත සඳරැවන් විමලසේන
9 ශ්‍රේණිය,
ර/ඇඹි/විජේසුරිය සුමන මහා විද්‍යාලය.
![]() |
diary Read more... |