2025 ජනවාරි මස 08 පෙ.ව. 08:36 - {{hitsCtrl.values.hits}}
දහදිය වගුරා සෙනෙහස පෙන්වා අඩිතාලම් තැබුවා
අනාගතය සාදන්නට ඔබ මගෙ සැම විට කැපවීලා
තාත්තා යන ඒ අකුරැ තුනේ ලොකු අරැතක් සඟවාලා
කියා ගන්න බෑ පියාණනි මේ මෙහෙවර මං හින්දා
කිසිදේ නොදන්න කාලේ ඔබ මට නිවැරදි මග පෙන්වා
කාටත් හිංසාවක් නැති ලෙස ඔබ මට ඉන්නට කිවුවා
තාත්තා කියලා කියපු සැණින් ඔබ මදෙස තුටින් බලනා
දෙවියෙකි ඔබ මට දාරක සෙනෙහස දෝරේ ගලා යනෙනා
බුදු රදුන් පවා පිය ගුණ හැම විටකම වර්ණනා කෙරුවා
දරැ පෙම සෙනෙහස මේ දෙක එක ලෙස සපුරාලනු ලැබුවා
කඩඉම් පසුකර පෙරට මආවමසැමදා තුටු වූවා
අමිලයි ඔබගේ ඔය කළ මෙහෙවර මිණි මුතුවලට වඩා
චරිත පුන්සර
10 ශ්‍රේණිය, බප/කැල/ සපුගස්කන්ද මහා විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |