2025 අප්‍රේල් මස 21 ප.ව. 03:36 - {{hitsCtrl.values.hits}}
නිල් අහසේ තාරකා
නිවෙන දිලෙන තාරකා
මල් මල් මල් තාරකා
හරිම හැඩයි තාරකා
රන් කැට සේ තාරකා
ගණින්න බැහැ තාරකා
දිලෙන පුංචි තාරකා
ඉඟි කරනා තාරකා
සඳු වටේට තාරකා
පොකුරැ පොකුරැ තාරකා
ලොකු පොඩි රන් තාරකා
මිණි කැට මෙන් තාරකා
සඳුනි තාරකා
7 ශ්‍රේණිය,
ගා/සාරාලංකාර විද්‍යාලය,
ගෝනාපීනුවල.
![]() |
diary Read more... |