2025 අප්‍රේල් මස 19 ප.ව. 07:27 - {{hitsCtrl.values.hits}}
සාරාසංඛයක් ඉවසා වූ
සම්මා සම්බුද්ධත්වයට පත් වූ
තිලොවසනසා නිවනට මග පෑදූ
ගෞතම අප මුනි වඳිනෙමු සාදු
පුන්සඳ මෙන් කඳු මුදුනේ දිස්දෙන
රන්වන් සිවුරක් පොරවා රුස්දෙන
තුන් ලොවට ම මෙත් කරැණා වස්සන
අන්න බලන් බුදු සමිඳුගෙ ලස්සන
නෑදෑ හිතමිතුරන් සතුරන් හට
මෙත් කරැණා ගුණ පෑවේ සදහට
සැමටම කරැණා කළ යුතු බවට
දේශනා කළා බුදු සමිඳු අපහට
සෙනදි රනුමිතා
5 ශ්‍රේණිය,
බප/මතු/ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහා විද්‍යාලය,
මතුගම.
![]() |
diary Read more... |