2025 ජනවාරි මස 09 පෙ.ව. 01:17 - {{hitsCtrl.values.hits}}
සඳක් විය ඔබ මට ම ඒ
රිවිකිරණ නොවැටෙනා රාත්‍රියට
ගන අන්ධකාරයෙන්
වෙලා සිටි සාහිත අඹරට
ආලෝකයක් විය සඳක් විලසට
ළය පතුලින් සිප් කිරි පොවන විට
උලලේනුන් හැඬූ ඒ රාත්‍රිය
කිසිවකුට නොදැනී දිනයක
වීණා වැයෙන එක මියැසි නවෝදයක් වින
එක නවෝදයක
ගලා ආ ඒ සිප් වදන්
මගේ දෙනයන මගේ දෙසවන
තඹර විල සේ පිබිදුණා විය
ඔබ මට පිදූ ඒ දායාදයට
නොහැක ගෙවුමට ඒ නොනිමි කලාවේ ණය
එබැවින් මම ඔබගෙන් සමා අයදිමි
නමුදු ගුරැ මවුනි,
ඔබට තුති පුදමි සදහට
සිත්මි නවෝද්‍යා බණ්ඩාර,
කු/මලියදේව ආදර්ශ මහා විද්‍යාලය, කුරැණෑගල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |