තුරැ රකිමු

2025 අප්‍රේල් මස 20 ප.ව. 01:04 - {{hitsCtrl.values.hits}}  


සැමදා මම ඔබ වෙත පිය     මැන්නේ
ඈතින් මා එන සැටිය     දකින්නේ
සතුටින් අත වැනු සැටි     සිහිවන්නේ
එනමුත් ඔබ අද මෙහි     මියයන්නේ

ආ විට සෙවණින් මා    සනසද්දී
සුළඟට එක් වී ගීත     ගයද්දී
ඔබ කළ මෙහෙවර මට     සිහිවෙද්දී
හිරැගේ උණුසුම අපව     දවද්දී

ඔබ වන් දරැවන් මරා     දමන්නි
මිහිමවු හදවත සසල     කරන්නි
පස් යට පණනල වැළලී     යන්නි
තුරැවල අගයන් සිහියට     එන්නි
    
උදානි ආශිංසනා හේරත්
10 ශ්‍රේණිය,
බප/පිළි/ බෞද්ධ බාලිකා විද්‍යාලය,
ගල්කිස්ස.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...