දවසක ඇරඹුම

2025 අප්‍රේල් මස 21 ප.ව. 03:43 - {{hitsCtrl.values.hits}}  

ඉර නැග ඒවි අඳුර     මැකේවි
කැකුළු ඉද්ද පිච්ච කුසුම් පරවී     යාවි
වටකුරැ සඳ එළිය මැකී නැතිවී     යාවි
සඳ වටකර දිදුලන තරැමල්     නැතිවේවි

කුරැලු මොනර ලේන කපුටු නාද     ඇසේවි
වතු සුද්ද ද රෝස කැකුළු මල් ද     පිපේවි
කහ රෙද්දක් සේ විගසින් එළිය     වැටේවි
අහර සොයා කුරැල්ලනුත් පියඹා     යාවි

රුහැයි ශබ්ද බකුසු දයන හඬ     නැතිවේවි
මිහිරි මදුර සියොතුන් හඬ ලොව     නහවාවි
අපගෙ දිනක වැඩ කටයුතු යළි     ඇරඹේවි
අපට හොරෙන් ඉහත සියලු කරැණු     කෙරේවි

මලිත් භානුක සුබසිංහ
9 ශ්‍රේණිය,
මාර/ ගොඩපිටිය ජාතික පාසල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...