2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:16 - {{hitsCtrl.values.hits}}
උදෙන් ම නැගිටලා මුව කට සෝදලා
සුදු ඇඳමින් අපි සැරසෙනවා
හොඳින් කෑම කා දෙගුරැන් වැඳලා
දහම් පාසලට අපි යනවා
ගස් යට තුරැ සෙවණේ ඉඳගෙන
බොදු බැති ගීයක රස විඳිනා
දැනුම ලබාගෙන ගුණදම් වඩලා
දහම් පාසලෙන් පිටවෙනවා
ජයමි මෙතුමියා
7 ශ්‍රේණිය,
අනුලා විද්‍යාලය,
නුගේගොඩ.
![]() |
diary Read more... |