2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:47 - {{hitsCtrl.values.hits}}
පළමුව පැමිණෙන කසකරැවන්නේ
පෙරහර එන බව නොවැ පවසන්නේ
මගතොට කළුවර කරමින්නේ
ගිනි බෝලයි ඒ ළඟ කැරකෙන්නේ
ඩෙංකුටු තාලෙට පාද තබන්නේ
වන්නම් සව්දම් පේළි ගැසෙන්නේ
අහස උසට බොරැ කකුල් තබන්නේ
පෙරහර බැලුමට සෙනඟ පිරෙන්නේ
දළදා කරඬුව ඈත වඩින්නේ
සාදු සාදු නාදය පැතිරෙන්නේ
ඉන්දිරජා හස්තියා පැමිණෙන්නේ
දොහොත් මුදුන් දී එය නරඹන්නේ
ලෙසාන් ඕජිත වෛද්‍යසේකර
6 ශ්‍රේණිය, මාර/රාහුල විද්‍යාලය, මාතර.
![]() |
diary Read more... |