2025 අප්‍රේල් මස 19 ප.ව. 01:11 - {{hitsCtrl.values.hits}}
සිරි ලංකාදීපය එළි කළ බෝ සමිඳුට නොදෙවෙනි
මහා පිංකාර වස්තුව අපේ දළදා මැදුරයි
දොරවල් සතක් මැද ආඩම්බරව වැඩ සිටින
මහා පින්කාර වස්තුව නුවර දළදා මැදුරයි
දෙදහස් වසරක අතීතයට බුදු දහමේ මැණික්‍ය සේ
බෝගම්බර වැව් ඉස්මත්තේ ඇහැළ්පොළ ඉතිහාසය දරා සිටන
මහා පින්කාර වස්තුව අපේ දළදා මැදුරයි
පසඟ පිහිටුවා වඳිමි සාදු සාදු සාදු
සඳනි නවෝද්‍යා
8 ශ්‍රේණිය,
කුලි/ විශාඛා බාලිකා විද්‍යාලය.
![]() |
diary Read more... |