2025 මාර්තු මස 30 ප.ව. 01:47 - {{hitsCtrl.values.hits}}
දුක සැප ජය පරාජය සැමදා උරුමයි
වටිනාකමසම සිතින් දරා ගැනීමයි
අදිටනින් පෙරට යෑම කියාදුන් පාඩමයි
එය ම අප කාගේත් දිනුම් කනුවයි
සෙනින්දි දහම්සා,
9 ශ්‍රේණිය,
රත්නාවලි බාලිකා විද්‍යාලය,
ගම්පහ.
![]() |
diary Read more... |