2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:43 - {{hitsCtrl.values.hits}}
කඳු මුදුනින් ගල් අතරින් කඩා හැලෙන්නේ
ගල්වල හැපෙමින් දිගටම ගමන් කරන්නේ
මනමාලිගෙ වේලය මෙන් ගලා බසින්නේ
දිය ඇල්ලක විසිතුරැ බව මෙයින් හැඟෙන්නේ
වෙනුකි ප්‍රේමවර්ධන
5 වැනි ශ්‍රේණිය,
ර/හුණුවල ධර්මරාජ මහ විදුහල.
![]() |
diary Read more... |