2025 අප්‍රේල් මස 01 ප.ව. 02:46 - {{hitsCtrl.values.hits}}
හද තුළ උහුල ගෙන මේ මහ දුක් කන්ද
ඇස්ගෙඩි තුළ ම සඟවාගෙන කඳුළු ගඟ
තැවුලින් පිරැණු නිල් ඇස් බිම යොමාගෙන
මැදහත් සිතින් සැමදේ ඔබ දරාගෙන
දංකුඩ ටිකක් සූරා කුස පුරවගෙන
හොදි වළඳේ උලාගෙන දුකසේ කමින
පියකු නැති පවුල්බර උහුලා තනිව
කඳුළු බොමින් ඔබ කල් ගෙවුවේ කොහොම
උෂානි චතුමිකා රාමනායක
10 ශ්‍රේණිය,
බප/කැල/ දරණාගම මහා විද්‍යාලය.
![]() |
diary Read more... |