2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:19 - {{hitsCtrl.values.hits}}
නිල් කහ රතු කොළපාටින්
අහස පුරා දේදුන්නේ
මේ ලස්සන දේදුන්නේ
වර්ණ ගොඩයි දේදුන්නට
කවුද දුන්නේ පාට හතක්
මේ ලස්සන දේදුන්නට
සුරංගනාවියක් ඇවිත්
දුන්නද ඔය පාට හතක්
සුලානි හෂිනිකා මැදගෙදර
9 ශ්‍රේණිය,
මහදොඹේ මහා විද්‍යාලය.
![]() |
diary Read more... |