2025 අප්‍රේල් මස 19 ප.ව. 09:13 - {{hitsCtrl.values.hits}}
නිල්, කහ , රතු, දම් පාටින්
අහස පුරා දේදුන්නේ
සුරංගනා ලෝකෙට යන
පාර වගෙයි දේදුන්නේ
පාට හතෙන් හැඩ වීලා
සුරංගනා ලෝකෙට යන
පාර වගෙයි දේදුන්නේ
පාට හතෙන් හැඩ වීලා
සුරංගනා ලෝකෙට යන
පාර කියා දෙන්න ද ඔය
දේදුන්නේ
කවුද දුන්නෙ පාට හතක්
මේ ලස්සන දේදුන්නට
සුරංගනාවියන් ඇවිත්
දුන්නද ඔය පාට හතක්
නිම්සරා සිතුමිණී
9 වැනි ශ්‍රේණිය,
මහා/දොළුව මහා විද්‍යාලය,
දොළුව.
![]() |
diary Read more... |