2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:12 - {{hitsCtrl.values.hits}}
අව්ව තියෙද්දි වැස්සක් ඇවිදින්
අව්වයි වැස්සයි එකට එක්වෙමින්
ඉරැ කුමරා සහ වැහි කුමරිය දැන්
අහසේ මැව්වේ පුදුම දෙයක්
ඔන්න බලන් ඒ දේදුන්නේ
පාට හතකි අහසේ මැවුණේ
මුළු අහසෙම ඒ දේදුන්නේ
පාට විසිරිලා බබළන්නේ
රතු, දම්, කහ හා
රෝස, ඉන්ඩිගෝ, වයලට්
එක් වී සෑදෙන දේදුන්නේ
අප කාගෙත් නෙත් පිනවන්නේ
චන්දු සානාරි හපන්වීර
6 ශ්‍රේණිය,
බප/කැල/ විද්‍යාලෝක විද්‍යාලය.
![]() |
diary Read more... |