2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:19 - {{hitsCtrl.values.hits}}
අහස පුරා නිල් කහ දම්
පාට හතයි දේදුන්නට
හරි පුදුමයි කවුද ඇන්දෙ
ලස්සන දේදුන්න
සුරංගනා ලොවක් වගෙයි
දිලිසි දිලිසි ආකාසේ
අත දිගු කෙරැවොත් එයාට
තරහවෙලා මැකී යාවි
දිලන්දි නිම්සරා මදුවංශ
4 ශ්‍රේණිය,
ව/ඉ/වයඹ ජනාධිපති විද්‍යාලය.
![]() |
diary Read more... |