දේව කන්නලව්ව

2025 ජනවාරි මස 09 ප.ව. 03:51 - {{hitsCtrl.values.hits}}  

ඉමක් නැති මහ වනේ
මිරිඟුවට රුවටිලා
මුව පැටවු හති දමනවා
දිය පොදක් වෙනුවෙන්
කොනක් නැති අහස් ගැබ දෙස
නෙත් යොමා සිටි තුරැලතා
යදිනවා
දිය පොදක් වෙනුවෙන්
නැහැ කළු වලාවක්
සිතිජයේවත් පෙනෙන මානයක
වැස්ස දෙනු මැන
දෙවියනි වැහි වලාහක

ගිහාන් විජේසිංහ
12 ශ්‍රේණිය,
රජයේ විද්‍යා විද්‍යාලය,
මාතලේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...