2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:11 - {{hitsCtrl.values.hits}}
පුංචි දිය දහරකින්
මහ කඳු හෙල් අතරින්
උස් බිම් මතුපිටින්
සිප ගනියි මහ පොළොව සතුටින්
කුඹුරේ වි අස්වද්දා
කන්න තුනට ජලය බෙදා
බාධක සැම අතහැරලා
ගලයි නදිය මුහුද කරා
ජනෝමි උදුම්බරා ශිල්පා කුමාරි
10 ශ්‍රේණිය,
බ/බණ්ඩාරවෙල මධ්‍ය මහා
විද්‍යාලය,
බණ්ඩාරවෙල.
![]() |
diary Read more... |