නවගමු විදුහල් මෑණි

2025 අප්‍රේල් මස 20 ප.ව. 01:42 - {{hitsCtrl.values.hits}}  

කඳු අතරින් දිලිසෙන හිරැ රුස්     විලස
වෙල් යායේ දිලිසෙන හිරැ රුස්     විලස
කෑගලු පුරවරය බබළන නම     ලෙසින
සැම කල් දිනේවා නවගමු විදු     පියස

ගහ කොළ අතරින් දිලිසෙන්නෙ     ඔබයි
කොක් රූනේ පියඹා යන ළමුන්     ගොඩයි
සිසු දරැවන්ගෙ සැමදාටත්  පැතුම     ඔබයි
ඔබ බැබළෙන අයුරැ දැක්ම අප     සතුටයි

ඉෂිනි සවින්ද්‍යා ධර්මසේන
6 ශ්‍රේණිය,
කෑ/නවගමුව කනිෂ්ඨ විද්‍යාලය, දේවාලේගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...