නිදහස් දිනය

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:51 - {{hitsCtrl.values.hits}}  


පරදෙස් මිනිසුන්     පැමිණෙන්නේ
මුතු ඇට දිවයින     යටවෙන්නේ
රජ පෙළපත අවසන්     වන්නේ
සිරි ලක්මෑණිය     කෙලෙසන්නේ

යටත් විජිතයක්     නම්වූවා
ලංකා මිනිසුන් දුක්     වූවා
බුදුදහමේ තැන අඩු     වූවා
ජාතික විරැවන්     බිහිවූවා

ලංකා භූමියෙ     සුබසෙතට
එක්වූවා සැම     අරගලයට
බිඳදැමුවා පරසතුරැ     වැට
එක්සේසත් වූවා සැම     යහපතට

ලසඳ ඔෂාන් විජයානන්ද
13 වැනි ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය, බලන්ගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...