නිදහස

2025 ජනවාරි මස 09 ප.ව. 03:36 - {{hitsCtrl.values.hits}}  

ගලා ගිය ලේ දහර
සැඟවීය මුතුකැටය
සත්‍ය නමැති
තෙලිතුඩ
බිම වැටිණ දං ගෙඩිය අසල
හිරැ සමිඳු සැරවීය
වුණු අපරාධය දැක
දෙවිඳුන් වැලපීය 
හඬන මිනිසුන් දැක
නැවත අවි එසවිය
අභිමන් සිංහලය
නිදහස හිමිවීය
උපන් කළු සුද්දන් මැද

තිසදි නිලක්නා හසන්දි
10 ශ්‍රේණිය,
ගා/ජනාධිපති මහා විද්‍යාලය, ගාල්ල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...