2025 ජනවාරි මස 09 පෙ.ව. 01:33 - {{hitsCtrl.values.hits}}
පළමු දවස නින්දට ගියෙමි
ග්‍රහපූජා, හේතුපල දහම උපේක්ෂා විය
දෙවැනි දවස නින්දට ගියෙමි
වත්කම්, ඍජු ප්‍රේෂණ තුලනය විය
තෙවැනි දවස නින්දට ගියෙමි
සංඛ්‍යාතය, ත්වරණය දෝලනය විය
සිවුවැනි දවස නින්දට ගියෙමි
ප්‍රථම පුරැෂ, කෘදන්ත, කර්තෘකාරක
පරිකල්පනය විය
පස්වැනි දවස නින්දට ගියෙමි
අවස්ථිතිය, වැළැක්වීම, එල්ලීමේ ක්‍රමය විය
සයවැනි දවස නින්දට ගියෙමි
රිපෝටඩ් ස්පීච්, පැසිව් වොයිස් නෝටිස් විය
සත්වැනි දවස නින්දට ගියෙමි
වැල්පොලිය චාපය බව පෙන්වීම විය
අටවැනි දවස නින්දට ගියෙමි
තොටබොජක, පුනරැදය, අමද්‍යප, ආක්‍රමණ විය
නව වැනි දවස නින්දට ගියෙමි
නියඳ කෙඳි, මේස, ලිතෝ ත්‍රිමාන විය
රැක්ෂානි ඉමන්තිකා
11 ශ්‍රේණිය,
බප/ජය/ මහමායා බාලිකා මහා විද්‍යාලය,
නුගේගොඩ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |