නියඟයක මහිම

2025 අප්‍රේල් මස 10 පෙ.ව. 07:50 - {{hitsCtrl.values.hits}}  

සූර්ය ආලෝකය ප්‍රබලව     පැතිරෙනවා
ගංගා ඇළ දොළ හිඳිලා මසුන්     මැරෙනවා
හිරැ කිරණින් ගහකොළ වියළී     ඇඹරෙනවා
වලාකුළක් නොමැති අහස නිලට     දිලෙනවා

මහ පොළොවේ ඉරිතළලා වියළී      යනවා
කෙත්වතු අව්වට හසු වී විනාශ     වෙනවා
වනසතුන් පිපාසෙන් ඒ මේ අත     යනවා
විවිධ වසංගත ලෙඩ රට තුළ     පැතිරෙනවා

අව්වට වියළුණු ගහ කොළ කඩා     වැටෙනවා
වනන්තරේ හරිත ලොවින් ඈත්ව     යනවා
වියළි පොළොව දැන් මරැ කතරක් සේ     දිස්වෙනවා
නියඟයක මහිම මේ ලෙස පහදා     දෙනවා

සිතුම් මියුරංග
11 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිම විද්‍යාලය,
බද්දේගම.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...