2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:32 - {{hitsCtrl.values.hits}}
සිවුපාවුන් වතුර සොයා සැම තැන යනවා
ගස් වැල්වල කොළ වේළී බිමට වැටෙනවා
ඇළේ දොළේ වතුර ටිකත් හිඳිලා යනවා
මුළු පොළොවම ඉරි තලලා වගේ පෙනෙනවා
මාළු පැටවු වතුර නැතිව මැරිලා යනවා
මඩේ පිපෙන මල් ඔක්කොම පරවී යනවා
වෙල් යායේ වතුර නැතුව මැළවී යනවා
වැස්සක් එනතුරැ අප හැම බලා ඉන්නවා
රන්දි තරැෂිකා
6ශ්‍රේණිය,
ශ්‍රී මේධංකර මහා විද්‍යාලය,
හොරණ.
![]() |
diary Read more... |