2025 ජනවාරි මස 09 පෙ.ව. 01:46 - {{hitsCtrl.values.hits}}
සිවුපාවුන් වතුර සොයා සැම තැන යනවා
ගස් වැල්වල කොළ වේළී බිමට වැටෙනවා
ඇළේ දොළේ වතුර ටිකත් හිඳිලා යනවා
මුළු පොළොවම ඉරි තලලා වගේ පෙනෙනවා
මාළු පැටවු වතුර නැතිව මැරිලා යනවා
මඩේ පිපෙන මල් ඔක්කොම පරවී යනවා
වෙල් යායේ වතුර නැතුව මැළවී යනවා
වැස්සක් එනතුරැ අප හැම බලා ඉන්නවා
රන්දි තරැෂිකා
6ශ්‍රේණිය,
ශ්‍රී මේධංකර මහා විද්‍යාලය,
හොරණ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |