නිරෝගි දරුවෙක් වෙමි මම

2025 ජනවාරි මස 07 පෙ.ව. 02:12 - {{hitsCtrl.values.hits}}  

හැමදාම පාන්දර හතරට අවදි වි
අම්මා අතින් වතුර වීදුරැවක් බොමි
දත මැදලා මූණ හොඳට සෝදා ගමි
වැසිකිළියට ගිය පසු සබන් ගා අත් සෝදමි
කව්පි කඩල හෝ මුං ඇට පොල් සම්බෝල
සමග බඩ පිරෙන්න බත් කමි
ඉඳහිටලා අතුරැපසට පලතුරක් ද කන්නෙමි
පොතපත පාඩම් වැඩ ටික
නිසි විට කර ගන්නෙමි
ලැබෙන විටදි ක්‍රීඩාවක් නැතිනම්
මගෙ බයිසිකලය වත්ත පුරා පැදයමි
පාසල් ගොස් පැමිණි විගස මුව කට සෝදා ගමි
කොළ මැල්ලුම සමග බැ දුම 
එළවළු හා බත් පිඟාන
අම්මා සතුටින් දෙන්නී
දවල් අහර ගත් පසු මම  පාඩම් වැඩ කර ගමී
හවස හතර නාන්නටයි වෙලාව මගෙ වෙන්වුණි
නාලා ඇවිත් තේත් සමග අමතර අහරක් ගමි
ටිකක් විවේකයෙන් ඉඳලා පාඩම් වැඩ අරඹමි
හයයි හතයි අතරේ මම රූ කෑම ද අරගමි
බලන විටදි නිරෝගීම දරැවා නම් මම වෙමි

තීක්ෂණ අනභිරත
6 ශ්‍රේණිය,
ර/ ගන්කන්ද මධ්‍ය විද්‍යාලය,
පැල්මඩුල්ල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...